THE SMART TRICK OF CINESUBZ THAT NOBODY IS DISCUSSING

The smart Trick of Cinesubz That Nobody is Discussing

The smart Trick of Cinesubz That Nobody is Discussing

Blog Article

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

It looks like you were misusing this aspect by likely way too speedy. You’ve been quickly blocked from applying it.

. ඔවුන් ලබා දෙන උපසිරසි ගන්නවා වගේම වෙබ් අඩවිය පවත්වාගෙන යන්න මුදල් සොයාගන්න සහයෝගය දීමත් අපගේ යුතුකමක් වන්නේය…..

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.

මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම Cinesubz පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.

ඔන්න එහෙනම් කලින් දැනුවත් කළා වගේ ලංකාවේ පළමුවැනි පරිඝනක ත්‍රිමාණ...

ජැක්සන් ඇනිතනි මහතාගේ නවතම සිනමා සිත්තමයි එකගෙයි සොකරි. චිත්‍රපටය අද්‍යක්ෂණය,...

හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි.

බයිස්කෝප් එකෙන් සමාජයට කරන සේවාව ගැන අර්ථයත් දන්නේ නැති මුදලට වහල් වෙච්ච පිරිසක් නිසා බයිස්කෝප් එක වගේ මහා දැවැන්තයෙක් වට්ටන්න බෑ . බයිස්කොප් එකට ජයෙන් ජය .අපි හැමදාම බයිස්කෝප් එකට සමගයි .

දැන් ඔබට පහසුවෙන් අදාල රුපවාහිනී කතා මාලාවේ නමෙහි මුල් අකුර ක්ලික් කිරීමෙන් අදාල අකුරින් ඇති රුපවාහිනී කතා මාලා එකතුවට පිවිසිය හැක.

It looks like you had been misusing this aspect by heading also rapid. You’ve been temporarily blocked from utilizing it.

ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

දිගටම කරගෙන යමු..නැවතත් උපසිරසි ලබාදුන්නාට ඔබලා හැමොටම ගොඩක් පින්…..

අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්‍රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව.

Report this page